Topik 3 - 6 සම්පුර්ණ පාඨ මාලාව

මෙම පාඨ මාලාවේදි Topik 3 - 6 විභාගයට අයත් 듣기 / 읽기 / 쓰기 ප්‍රශ්ණ පත්‍ර සාකච්ඡා කරනු ලබයි. ශිෂ්‍ය වීසා මගින් කොරියාවට පැමිණ භාශා පාඨ මාලාව අවසන් කාලයේ ශාෂ්ත්‍රවේදි හෝ ශාෂ්ත්‍රපති උසස් අධ්‍යාපනය ලබා ගැනිමට බලාපොරොත්තු වන අයෙක් නම් ඔබ අනිවාර්යෙන් අවම වශයෙන් 3 පන්ති සාමර්ථය ලබාගත යුතු වේ. ඒ වගේම රැකියාවන් සදහා පැමිණි අයද වීසා මාරු කර ගැනිමෙදි වීසා සදහා වන ලකුණු 10 සිට ඉහලට ලබා ගැනිමට මෙම විභාගය හරහා පුලුවන. මෙම පාඨ මාලාව නැරඹිම හරහා ඔබගේ සාමන්‍ය කොරියන් භාෂා දැනුම ඉහල මට්ටමකට ගෙන ඒමට හැකියාව ලැබේ.

Advanced 5(1 Ratings) 24 Students enrolled English
Created by Ven. Kalyanapura Mangala
Last updated Wed, 11-Oct-2023
+ View more
Course overview
Curriculum for this course
18 Lessons 24:29:30 Hours
Topik 3 - 6 (한국어능력시험)
18 Lessons 24:29:30 Hours
  • පලමු පාඩම
    01:46:51
  • දෙවන පාඩම
    01:38:08
  • තුන්වන පාඩම
    02:16:41
  • හතරවන පාඩම
    01:58:37
  • පස්වන පාඩම
    01:58:15
  • හයවන පාඩම
    00:00:26
  • හත්වන පාඩම
    01:42:07
  • අටවන පාඩම
    01:54:44
  • නමවන පාඩම
    00:00:26
  • දහවන පාඩම
    00:00:26
  • එකලොස්වන පාඩම
    00:45:38
  • දොලොස්වන පාඩම
    01:44:53
  • දහතුන්වන පාඩම
    01:40:47
  • දාහතරවන පාඩම
    01:42:03
  • පහලොස්වන පාඩම
    01:20:17
  • දාසයවන පාඩම
    01:45:00
  • දාහත්වන පාඩම
    01:11:24
  • දහ අටවන පාඩම
    01:02:47
+ View more
Other related courses
About instructor

Ven. Kalyanapura Mangala

Korean Language Trainer at Korean Live Class

3 Reviews | 456 Students | 13 Courses
Korean Language Training Korean Culture
Student feedback
5
1 Reviews
  • (0)
  • (0)
  • (0)
  • (0)
  • (1)

Reviews

Rs9500
Includes:
//send gift when already purchased by user