Last updated Sat, 11-Feb-2023
5 Lessons
00:34:29 Hours
English
EPS TOPIK විභාගය සදහා සුදානම් වන ඔබ අනිවාර්යෙන්ම ඉගෙනගත යුතු කොටසක් වශයෙන් කොරියන් වචන හදුන්වා දිය හැක. ඔබට භාශාව පිළිඹද ව්යාකරාණ දැනුම පමණක් ප්‍රමාණවත් නොවන අතර නාමපද, ක්‍රියාපද, විශේෂණ පද ආදි ඉගෙනීම අනිවාර්ය වේ. EPS TOPIK විභාගයෙන් ඉහල සාමර්ථයක් බලාපොරොත්තුවන ඔබ වෙනුවෙන් අප පාඩම් හැටේ වචන මෙන්ම අමතර ඔබ දැන සිටිය යුතු වචන ද මෙහි ඇතුලත් කර තිබේ. කාර්යබහුල ඔබ වෙනුවෙන් නිර්මාණය වි ඇති පටිගත කරන ලද මෙම වචන මාළාව ඉතා කෙටි කාලයකින් කොරියානු විභාගය සදහා වචන හුරු වීමට මෙන්ම කොරියානු භාශාව හදාරණ ඔබගේ වචන දැනුම දියුණු කර ගැනීමටත් මෙය උපකාරිවනු ඇත.
Write a public review