Starting from Rs9500
Study Full Course
Learn more
Has discount
Made in

English
Last updated at

Wed, 11-Oct-2023
Level
Advanced
Total lessons

18
Total duration

24:29:30 Hours
Number of reviews

1
Total enrolment

25
Avg rating
Short description
මෙම පාඨ මාලාවේදි Topik 3 - 6 විභාගයට අයත් 듣기 / 읽기 / 쓰기 ප්‍රශ්ණ පත්‍ර සාකච්ඡා කරනු ලබයි. ශිෂ්‍ය වීසා මගින් කොරියාවට පැමිණ භාශා පාඨ මාලාව අවසන් කාලයේ ශාෂ්ත්‍රවේදි හෝ ශාෂ්ත්‍රපති උසස් අධ්‍යාපනය ලබා ගැනිමට බලාපොරොත්තු වන අයෙක් නම් ඔබ අනිවාර්යෙන් අවම වශයෙන් 3 පන්ති සාමර්ථය ලබාගත යුතු වේ. ඒ වගේම රැකියාවන් සදහා පැමිණි අයද වීසා මාරු කර ගැනිමෙදි වීසා සදහා වන ලකුණු 10 සිට ඉහලට ලබා ගැනිමට මෙම විභාගය හරහා පුලුවන. මෙම පාඨ මාලාව නැරඹිම හරහා ඔබගේ සාමන්‍ය කොරියන් භාෂා දැනුම ඉහල මට්ටමකට ගෙන ඒමට හැකියාව ලැබේ.
-
-
Requirements
Outcomes
//send gift when already purchased by user