Spoken Korean Class Batch One 2024

කොරියන් කතා කිරිමට කැමත්තක් දක්වන ඔබ වෙනුවෙන් නිර්මාණය වූ පාඨ මාලාවකි. කොරියන් භාශාවට කැමත්තක් රුචිකත්වයක් දක්වන පිරිස කෙමෙන් කෙමෙන් වර්ධනය වෙමින් පවති. රැකියාවන් සදහා කොරියන් භාශාව ඉගෙන ගන්නා පිරිසට වඩා පාසල් / විශ්ව විද්‍යාල සිසුන් අතර ද කොරියන් භාශාව ජනප්‍රිය වෙමින් පවතී. කොරියන් භාශා දැනුම අල්ප වීම නිසා කොරියාවේ ජිවත්වන ශ්‍රමිකයන් ද විශාල ගැටළුවලට මුහුණ දෙමින් පවතී.එසේම කොරියානු ශිෂ්‍ය වීසා සදහා පැමිණෙන අයට ද භාෂා දැනුම කලින් ලබා තිබීම කොරියානු ජිවිතය තව දුරටත් යහපත් කර ගැනීමට හැකියාව ලැබේ. අප මෙම පාඨ මාලාව හරහා ඔබගේ කොරියානු භාෂා දැනුම දියුණු කිරිමටත් බියකින් තොරව කතා කිරිමට හුරුකරවීමත් මෙ පාඨ මාලාව හරහා සිදු කරනු ලබයි.

Beginner 0(0 Ratings) 31 Students enrolled Sinhala
Created by Ven. Kalyanapura Mangala
Last updated Mon, 12-Feb-2024
+ View more
Course overview

කොරියන් භාශාවට කැමත්තක් රුචිකත්වයක් දක්වන පිරිස කෙමෙන් කෙමෙන් වර්ධනය වෙමින් පවති. රැකියාවන් සදහා කොරියන් භාශාව ඉගෙන ගන්නා පිරිසට වඩා පාසල් / විශ්ව විද්‍යාල සිසුන් අතර ද කොරියන් භාශාව ජනප්‍රිය වෙමින් පවතී. කොරියන් භාශා දැනුම අල්ප වීම නිසා කොරියාවේ ජිවත්වන ශ්‍රමිකයන් ද විශාල ගැටළුවලට මුහුණ දෙමින් පවතී.එසේම කොරියානු ශිෂ්‍ය වීසා සදහා පැමිණෙන අයට ද භාෂා දැනුම කලින් ලබා තිබීම කොරියානු ජිවිතය තව දුරටත් යහපත් කර ගැනීමට හැකියාව ලැබේ. අප මෙම පාඨ මාලාව හරහා ඔබගේ කොරියානු භාෂා දැනුම දියුණු කිරිමටත් බියකින් තොරව කතා කිරිමට හුරුකරවීමත් මෙ පාඨ මාලාව  හරහා සිදු කරනු ලබයි.

What will i learn?

  • අකුරු හඳුගාගෙන කියවීමේ හා ලිවීමේ හැකියාව ඇතිවීම.
Requirements
  • No pre-requirements
Curriculum for this course
10 Lessons 14:02:06 Hours
2024 Batch One
10 Lessons 14:02:06 Hours
  • පලමු පාඩම
    00:58:22
  • දෙවැනි පාඩම
    01:40:57
  • තුන්වන පාඩම
    01:31:58
  • හතරවන පාඩම
    01:50:57
  • පස්වන පාඩම
    01:15:12
  • හයවන පාඩම
    01:50:01
  • හත්වන පාඩම
    01:36:16
  • අටවන පාඩම
    01:07:45
  • නමවන පාඩම
    01:02:37
  • දහවන පාඩම
    01:08:01
+ View more
Other related courses
06:39:08 Hours
5 21 Rs19000
About instructor

Ven. Kalyanapura Mangala

Korean Language Trainer at Korean Live Class

3 Reviews | 461 Students | 13 Courses
Korean Language Training Korean Culture
Student feedback
0
0 Reviews
  • (0)
  • (0)
  • (0)
  • (0)
  • (0)

Reviews

Rs10000
Includes:
//send gift when already purchased by user