Starting from Rs10000
Study Full Course
Learn more
Has discount
Made in

Sinhala
Last updated at

Mon, 12-Feb-2024
Level
Beginner
Total lessons

11
Total duration

15:10:29 Hours
Number of reviews

0
Total enrolment

34
Avg rating
Short description
කොරියන් කතා කිරිමට කැමත්තක් දක්වන ඔබ වෙනුවෙන් නිර්මාණය වූ පාඨ මාලාවකි. කොරියන් භාශාවට කැමත්තක් රුචිකත්වයක් දක්වන පිරිස කෙමෙන් කෙමෙන් වර්ධනය වෙමින් පවති. රැකියාවන් සදහා කොරියන් භාශාව ඉගෙන ගන්නා පිරිසට වඩා පාසල් / විශ්ව විද්‍යාල සිසුන් අතර ද කොරියන් භාශාව ජනප්‍රිය වෙමින් පවතී. කොරියන් භාශා දැනුම අල්ප වීම නිසා කොරියාවේ ජිවත්වන ශ්‍රමිකයන් ද විශාල ගැටළුවලට මුහුණ දෙමින් පවතී.එසේම කොරියානු ශිෂ්‍ය වීසා සදහා පැමිණෙන අයට ද භාෂා දැනුම කලින් ලබා තිබීම කොරියානු ජිවිතය තව දුරටත් යහපත් කර ගැනීමට හැකියාව ලැබේ. අප මෙම පාඨ මාලාව හරහා ඔබගේ කොරියානු භාෂා දැනුම දියුණු කිරිමටත් බියකින් තොරව කතා කිරිමට හුරුකරවීමත් මෙ පාඨ මාලාව හරහා සිදු කරනු ලබයි.
-
-
Requirements
  • No pre-requirements
Outcomes
  • අකුරු හඳුගාගෙන කියවීමේ හා ලිවීමේ හැකියාව ඇතිවීම.
//send gift when already purchased by user