Spoken Korean Class 가을 수업 2023

මෙම විඩියෝ පාඩම් මාලාව EPS TOPIK 2023 පලමු ඛාණ්ඩායමේ සිසුන් සදහා සති පතා සිදු කරනු ලබන කොරියානු භාෂා පාඨ මාලාවයි. මෙහිදි අප අපගේ විෂය නිර්දේශයේ පාඩම් හැට නැරබිමට අවස්ථාව ලබා දී ඉන් අණතුරුව පන්තියේදි නැවත සාකච්ඡා කිරිම කරනු ලබයි. ඒ හරහා සිසුන්ට තම කොරියානු භාෂා හැකියාව වැඩි දියුණු කර ගැනීමටත්/කොරියන් කථන හැකියාව දියුණු කර ගැනීමට මාර්ගය කියා දීමත් සිදු කරනු ලබයි. කිසිදු මොහොතක පොතේ විෂය කරුණු පමණක්ම සාකච්ඡා කර එක් රාමුවකට කොටු කර තැබීම අපේ කොරියානු භාෂා පන්තියේදි සිදු කරනු නොලබයි. මාස 7-8 කාලයකදි ඔබට යම් තරමක කොරියන් කතා කිරිමේ හැකියාව එසේම අසා තෙරුම් ගැනිමේ හැකියාව මෙම පාඨ මාළාවට සම්බන්ද වීමෙන් ලබා ගත හැක.

Beginner 0(0 Ratings) 35 Students enrolled English
Created by Ven. Kalyanapura Mangala
Last updated Sat, 03-Feb-2024
+ View more
Course overview
Requirements
  • EPS TOPIK 2023 / 2024 Exam
Curriculum for this course
0 Lessons 00:00:00 Hours
+ View more
Other related courses
05:53:38 Hours
0 19 Rs7500
About instructor

Ven. Kalyanapura Mangala

Korean Language Trainer at Korean Live Class

3 Reviews | 399 Students | 13 Courses
Korean Language Training Korean Culture
Student feedback
0
0 Reviews
  • (0)
  • (0)
  • (0)
  • (0)
  • (0)

Reviews

Rs0
Includes:
//send gift when already purchased by user