Has discount
Made in

English
Last updated at

Sat, 03-Feb-2024
Level
Beginner
Total lessons

0
Total duration

00:00:00 Hours
Number of reviews

0
Total enrolment

35
Avg rating
Short description
මෙම විඩියෝ පාඩම් මාලාව EPS TOPIK 2023 පලමු ඛාණ්ඩායමේ සිසුන් සදහා සති පතා සිදු කරනු ලබන කොරියානු භාෂා පාඨ මාලාවයි. මෙහිදි අප අපගේ විෂය නිර්දේශයේ පාඩම් හැට නැරබිමට අවස්ථාව ලබා දී ඉන් අණතුරුව පන්තියේදි නැවත සාකච්ඡා කිරිම කරනු ලබයි. ඒ හරහා සිසුන්ට තම කොරියානු භාෂා හැකියාව වැඩි දියුණු කර ගැනීමටත්/කොරියන් කථන හැකියාව දියුණු කර ගැනීමට මාර්ගය කියා දීමත් සිදු කරනු ලබයි. කිසිදු මොහොතක පොතේ විෂය කරුණු පමණක්ම සාකච්ඡා කර එක් රාමුවකට කොටු කර තැබීම අපේ කොරියානු භාෂා පන්තියේදි සිදු කරනු නොලබයි. මාස 7-8 කාලයකදි ඔබට යම් තරමක කොරියන් කතා කිරිමේ හැකියාව එසේම අසා තෙරුම් ගැනිමේ හැකියාව මෙම පාඨ මාළාවට සම්බන්ද වීමෙන් ලබා ගත හැක.
-
-
Requirements
  • EPS TOPIK 2023 / 2024 Exam
Outcomes
//send gift when already purchased by user