KiiP Level Test - පුර්ව ඇගයීම් විභාගය

사회통합프로그램 사전평가

Beginner 5(1 Ratings) 21 Students enrolled English
Created by Ven. Kalyanapura Mangala
Last updated Tue, 02-Apr-2024
+ View more
Course overview

වර්තමානය වන විට කොරියාවේ සේවය කරන ශ්‍රි ලාංකික ප්‍රජාව 30,000 පමණ ආසන්නව පවතී. ඒ පිරිස අතර රැකියාවක් සදහා පැමිණි පිරිස සේම ශිෂ්‍ය වීසා හරහා පැමිණි අයද ඒ අතර වේ. වර්තමාන ශ්‍රි ලංකාවේ පවතින ආර්ථික හා සමාජීය ගැටළු හේතුකොටගෙන තම අනාගත ජිවිතය සුරක්ෂිත කර ගැනීම වෙනුවෙන් වඩාත් සුව පහසු පරිසරයක් සහිත කොරියාවේ ස්ථිර පදිංචිය ලබා ගැනීමට උත්සුක වන පිරිස අති බහුතරයක් වේ. එම කඩඉම පසු කර ලීමට නම් කොරියන් භාෂාව මෙන්ම කොරියන් සංස්කෘතිය ඉගෙනීම අත්‍යවශය වේ. අප එම භාරදූර කට යුත්ත භාරගෙන ඔබ වෙනුවෙන් ඉතා ඉහල පාඨ මාලාවක් අප විසින් හදුන්වා දී තිබේ. ඒ අනුව සමාජ එකබද්ධතා වැඩ සටහනේ පුර්ව ඇගයීම් විභාගය සදහා ප්‍රශ්ණ පත්‍ර සාකච්ඡා කිරිම සහා වාචික විභාගය සදහා පුහුණු කරවීම සිදු කරනු ලබයි. මෙම ප්‍රශ්ණ පත්‍ර සහා වාචික පුහුණුව සදහා වන මෙම කොටස ඔබ හොදින් පුහුණු කිරිම් සිදු කලහොත් විභාගය සදහා ඉතා ඉහල ලකුණු ලබාගෙන ඉහල පන්ති සාමර්ථයක් ලබා ගැනීමට ඔබට හැකියාව ලැබේ. 

Curriculum for this course
8 Lessons 06:39:08 Hours
KiiP Level Test - පුර්ව ඇගයීම් විභාගය ප්‍රශ්ණපත්‍ර
8 Lessons 06:39:08 Hours
  • පලමු පාඩම
    00:57:56
  • දෙවන පාඩම
    00:59:41
  • තුන්වන පාඩම
    00:53:47
  • හතරවන පාඩම
    00:41:02
  • පස්වන පාඩම
    00:59:38
  • හයවන පාඩම
    00:59:57
  • හත්වන පාඩම
    00:51:51
  • අටවන පාඩම
    00:15:16
+ View more
Other related courses
12:54:05 Hours
Updated Mon, 12-Feb-2024
0 28 Rs10000
About instructor

Ven. Kalyanapura Mangala

Korean Language Trainer at Korean Live Class

3 Reviews | 455 Students | 13 Courses
Korean Language Training Korean Culture
Student feedback
5
1 Reviews
  • (0)
  • (0)
  • (0)
  • (0)
  • (1)

Reviews

Rs19000
Includes:
//send gift when already purchased by user