사회통합 중급 1 සoස්කෘතික කොටස

මෙම කොටසේ දි ඔබට ව්‍යාකරණ හා වචන කොටස හැර අනිකුත් සියළු විෂය නිර්දේශයට අයත් දේ මෙහි දි ඉගෙනීමට අවස්ථාව හිමිවේ. අප මාස තුනක වැනි කෙටි කාලයකින් මෙම පාඨ මාලාව අවසන් කිරිමට හැකිවන ආකාරයෙන් Screen Recording හරහා පොතේ සෑම පිටුවක් නෑර ඉගැන්විම් කරනු ලබයි. ඒ හරහා ඔබට ඔබගේ විෂය නිර්දේශය 100% ආවරණය කිරිම ද සිදු කරනු ලබයි. මෙම විඩියෝ පාඩම් ඔබට කැමතිවාරයක් නැරඹිමට ද පුලුවන.

Intermediate 1(1 Ratings) 66 Students enrolled English
Created by Ven. Kalyanapura Mangala
Last updated Mon, 05-Feb-2024
+ View more
Course overview

What will i learn?

  • කොරියාව සහා කොරියානු සමාජය පිළිබද මනා අවබොදයක් ලබ ගැනීමට හැකිවීම.
  • පුද්ගල සබදතා/පරිභෝජනය හා ඉතිරි කිරීම් ආදී වු මාතෘකා 16 යටතේ කොරියානු සමාජ පරිසරය හදුනා ගැනිමේ හැකියාව.
Requirements
  • මුලික ව්‍යාකරණ පිළිබද අවබෝද තිබිය යුතුයි.
  • කොරියානු භාෂාවේ සරල වාක්‍යක් කියවා තෙරුම් ගැනිමේ හැකියාව තිබිය යුතුවීම.
  • සාමන්‍යයෙන් කොරියානු වාක්‍යන් කිසියම් වේගයකින් කියවීමට හැකියාව තිබිය යුතුවීම
  • කොරියානු භාශාවේ සරල වචන පිළිබද දැනුම යම් ප්‍රමාණයකින් තිබිම.
Curriculum for this course
16 Lessons 30:14:53 Hours
사회통합프로그램 중급 1 VIDEO
16 Lessons 30:14:53 Hours
  • 대인 관계 - පලමු පාඩම
    02:13:04
  • 성격 - දෙවන පාඩම
    02:13:02
  • 지역 복지 서비스 - තුන්වන පාඩම
    02:15:15
  • 교환과 환불 - හතරවන පාඩම
    01:43:36
  • 소비와 절약 - පස්වන පාඩම
    02:09:00
  • 주거 환경 - හයවන පාඩම
    01:43:31
  • 문화생활 - හත්වන පාඩම
    01:49:08
  • 음식과 요리 - අටවන පාඩම
    01:59:25
  • 고장과 수리 - නමවන පාඩම
    01:32:11
  • 취업 - දහවන පාඩම
    01:51:50
  • 부동산 - එකලොස්වන පාඩම
    01:59:17
  • 전통 명절 - දොලොස්වන පාඩම
    01:50:16
  • 직장 생활 - දහතුන්වන පාඩම
    02:00:08
  • 인터넷과 스마트폰 - දාහතරවන පාඩම
    01:32:03
  • 고민과 상담 - පහලොස්වන පාඩම
    01:41:46
  • 기후와 날씨 - දාසයවන පාඩම
    01:41:21
+ View more
Other related courses
14:47:56 Hours
0 68 Rs0
About instructor

Ven. Kalyanapura Mangala

Korean Language Trainer at Korean Live Class

3 Reviews | 455 Students | 13 Courses
Korean Language Training Korean Culture
Student feedback
1
1 Reviews
  • (1)
  • (0)
  • (0)
  • (0)
  • (0)

Reviews

Rs0
Includes:
//send gift when already purchased by user