Has discount
Made in

English
Last updated at

Mon, 05-Feb-2024
Level
Intermediate
Total lessons

16
Total duration

30:14:53 Hours
Number of reviews

1
Total enrolment

68
Avg rating
Short description
මෙම කොටසේ දි ඔබට ව්‍යාකරණ හා වචන කොටස හැර අනිකුත් සියළු විෂය නිර්දේශයට අයත් දේ මෙහි දි ඉගෙනීමට අවස්ථාව හිමිවේ. අප මාස තුනක වැනි කෙටි කාලයකින් මෙම පාඨ මාලාව අවසන් කිරිමට හැකිවන ආකාරයෙන් Screen Recording හරහා පොතේ සෑම පිටුවක් නෑර ඉගැන්විම් කරනු ලබයි. ඒ හරහා ඔබට ඔබගේ විෂය නිර්දේශය 100% ආවරණය කිරිම ද සිදු කරනු ලබයි. මෙම විඩියෝ පාඩම් ඔබට කැමතිවාරයක් නැරඹිමට ද පුලුවන.
-
-
Requirements
  • මුලික ව්‍යාකරණ පිළිබද අවබෝද තිබිය යුතුයි.
  • කොරියානු භාෂාවේ සරල වාක්‍යක් කියවා තෙරුම් ගැනිමේ හැකියාව තිබිය යුතුවීම.
  • සාමන්‍යයෙන් කොරියානු වාක්‍යන් කිසියම් වේගයකින් කියවීමට හැකියාව තිබිය යුතුවීම
  • කොරියානු භාශාවේ සරල වචන පිළිබද දැනුම යම් ප්‍රමාණයකින් තිබිම.
Outcomes
  • කොරියාව සහා කොරියානු සමාජය පිළිබද මනා අවබොදයක් ලබ ගැනීමට හැකිවීම.
  • පුද්ගල සබදතා/පරිභෝජනය හා ඉතිරි කිරීම් ආදී වු මාතෘකා 16 යටතේ කොරියානු සමාජ පරිසරය හදුනා ගැනිමේ හැකියාව.
//send gift when already purchased by user