Starting from Rs9500
Study Full Course
Learn more
Has discount
Made in

English
Last updated at

Mon, 30-Jan-2023
Level
Beginner
Total lessons

11
Total duration

17:11:47 Hours
Number of reviews

0
Total enrolment

58
Avg rating
Short description
වීසා මාරු කර ගැනීම සහා ශිෂ්‍ය වීසා සදහා අයදුම්කරුවන් සමත්විය යුතු විභාගය වශයෙන් Topik 1-2 විභාගය හදුන්වා දිය හැක. කොරියානු රැකියාවක් සදහා පැමිණි ඔබ රැකියාව පමණක් නොව තම පවුලේ අය සමග කොරියාවේ ජිවිතාන්තය දක්වා ජිවත්වීමටත් කැමත්තක් දක්වයි. ඒ සදහා ඔබ සපුරාගත යුතු සුදුසුකම් අතර කොරියානු භාෂා දැනුම වැඩි දියුණු කර ගැනීම ඉතා වැදගත් වේ. එ සදහා Topik විභාගයට මුහුණ දි සමත් වීම ප්‍රමුඛ කාරණාව වේ.අප මෙම පාඨ මාලාව හරහා ඔබට අවශ්‍ය කරන විෂය දැනුම ලබා දෙනු ලබයි.එසේම ලoකාවේ සිට ශිෂ්‍ය වීසා හරහා කොරියාවට සoචරණය වෙන්නට බලාපොරොත්තු වන ඔබටත් මෙම විභාගයට ලoකාවේ සිට මුහුණ දිමටත් හැකියාව ලැබේ. මෙම විභාගය සමත්වීමෙන් ඔබ කෙරෙහි විශ්වාසක් ගොඩ නැගිමටත් පහසුවෙන් වීසා බලපත්‍රය ලබා කොරියාවට පැමිණිමටත් අවස්ථාව හිමි වේ.
-
-
Requirements
Outcomes
//send gift when already purchased by user