කොරියන් කතා කරවන අපගේ කොරියන් පන්තිය
කොරියාවේ රැකියාවේ නියුතු ඒ වගේම කොරියාවේ රැකියාවකට පැමිණිමට බලාපොරොත්තුවන ඔබ වෙනුවෙන් සිදු කෙරෙන වැඩසටහනක් හැටියට අපගේ මෙම කොරියානු භාෂා පුහුණු පාඨමාළාව හදුන්වා දීමට පුලුවන්. චතුර ලෙස කොරියන් කතා කරන ඔබගේ හිතවතුන් දෙස බලා මටත් ඒ වගේ කොරියන් කතා කරන්න පුලුවන් නම් කොච්චර හොදද කියලා ඔබට හැගුන අවස්ථා බොහෝ සෙයින් ඇති බව මා විශ්වාස කරනවා. ඒ අශාව සිහිනයක් නොව සැබැකරන්නට අප කටයුතු කරනවා. ඔබට අපගේ මාස හතරක වැනි කෙටි කාලීන පුහුණු පාඨ මාලාව තුලින් නිවැරදිව වර්තමාන, අතීත, අනාගත, යොජනා වාක්‍ය අණ කිරිම් එකි නොකි විවිධ වාක්‍ය ක්‍රම විද්‍යාත්මක ක්‍රම භාවිතා කරමින් ඉගැන්වීම සිදු කරනු ලබනවා. අප සමග එකතු වී ඔබගේ කොරියානු කථන හැකියාව දියුණු කරගන්නට කටයුතු කරන මෙන් ආරාධනා කරනවා.
Korean Language Trainer at Korean Live Class
Korean Language Training Korean Culture
Write a public review