EPS TOPIK Paper Class

EPS TOPIK සහා SPECIAL EXAM විභාගයට සුදානම්වන ඔබ වෙනුවෙන් සිදු කරනු ලබන පන්තියකි.

Beginner 0(0 Ratings) 8 Students enrolled Sinhala
Created by Ven. Kalyanapura Mangala
Last updated Wed, 11-Oct-2023
+ View more
Course overview

EPS TOPIK සහා SPECIAL EXAM විභාගයට සුදානම්වන ඔබ වෙනුවෙන් සිදු කරනු ලබන පන්තියකි. Zoom App භාවිතා කර මෙම  පාඨ මාළාව  සෑම ඉරිදා දිනකම හවස 7:00 සිදු කරනු ලබන අතර නැවත එම විඩියෝ  නැරඹිමේ පහසුව ද සලසා දී තිබේ. එසේම මෙම EPS TOPIK පාඨ මාලාව සදහා සම්බන්ද වන ඔබට SPOKEN KOREAN CLASS පන්තියට නොමිලේ සම්බන්ද වීමේ අවස්ථාව දි හිමිවන අතර එය මුල් මාසය ඇතුලත ලියාපදිචි වූ අයට පමණක් වන බවත් සිහිපත් කරනු ලබනවා.

Curriculum for this course
7 Lessons 08:24:59 Hours
EPS TOPIK - Paper Class 2023
7 Lessons 08:24:59 Hours
  • පලමු පාඩම
    01:31:55
  • දෙවන පාඩම
    01:19:22
  • තුන්වන පාඩම
    01:20:38
  • හතරවන පාඩම
    01:08:30
  • පස්වන පාඩම
    01:09:39
  • හයවන පාඩම
    01:08:44
  • හත්වන පාඩම
    00:46:11
+ View more
Other related courses
About instructor

Ven. Kalyanapura Mangala

Korean Language Trainer at Korean Live Class

3 Reviews | 462 Students | 13 Courses
Korean Language Training Korean Culture
Student feedback
0
0 Reviews
  • (0)
  • (0)
  • (0)
  • (0)
  • (0)

Reviews

Rs7500
Includes:
//send gift when already purchased by user