EPS TOPIK Book - පලමු පොත (FREE VIDEO)

කොරියානු භාෂා විභාගය සඳහා සුදානම් වන ඔබ හැදැරිය යුතු විෂය කරුණු අතර පළමු පොතේ පාඩම් 30 මෙහිදි සාකච්ඡා කරනු ලබයි. සෑම පාඩමක්ම කිසියම් මාතෘකාවක් යටතේ සිදු වන අතර එහිදි එම පාඩම්වලට අදාල ව්‍යාකරණ සහා වචන අධ්‍යනය කිරිමත් සිදු වේ. එහිදි පොතට පමණක් සීමා නොවී පාඩමටම අදාල බාහිර විෂය කරුණු හරහා ඔබගේ විෂය දැනුම දියුණු කර ගැනිමටත් අවස්ථාව හිමි වේ. පාඩමක් අවසානයේ දී ප්‍රශ්ණ පත්‍ර සාකච්ඡා කිරිම මගින් විභාගය සඳහා සුදානම් කර වීමත් කොරියානු භාෂාව නිවැරදීව භාවිතා කිරිම පිළිඹඳව ඉගෙනීමටත් අවස්ථාව හිමි වනු ඇත.

Beginner 0(0 Ratings) 173 Students enrolled Sinhala
Created by Ven. Kalyanapura Mangala
Last updated Tue, 10-Oct-2023
+ View more
Course overview

      පලමු පොතේ 1 සිට 2 වන පාඩම දක්වා කොටස අක්ෂර මාලාව සම්බන්ද ඉගෙනීමට අවස්ථාව හිමි වේ. මෙහිදි අකුරෙන් අකුර ගලපා වචනයක් කියවීම දක්වා පැහැදිලිව කියා දෙනු ලබයි. 3 සිට 5 වන පාඩම දක්වා කොටස මූලික ආචාර ක්‍රමයන් හා පන්ති කාමරයක භාවිතා වන වචන සහා කෙටි වාක්‍යන් මෙහි ඇතුලත් කොට තිබේ. තමාව කෙනකුට හඳුන්වා දීම ස්ථාන සම්බන්ද විමසීම් සහා පිලිතුරු සැපයීම සිදු කරන ආකාරයත් මෙහි ඇතුලත් කර තිබේ.

      දවසේ දින චර්යාව  කොරියන් වලින් කියන ආකාරය ඒ වගේම විවිධ රටවල්වලට කොරියන් වලින් කියන වචන එම වචන භාවිතා කරමින් වාක්‍යන් නිර්මානය කරන ආකාරයත් මෙහිදි ඉගෙනීමට අවස්ථාව හිමි වේ. වෙලාව විමසීම වගේම වෙලාව ප්‍රකාශ කිරිමෙදි ඔබ දැනගෙන සිටිය යුතු ව්‍යාකරණ මෙහිදි සාකච්ඡා කර තිබේ. පවුලේ විස්තර ඇසුවොත් එයට  නිවැරදිව අම්මා තාත්තාගේ සිට පවුලේ සියලු දෙනාගේ විස්තර කීමට ඔබ එම කොරියන් වචන දැනගෙන සිටිය යුතුයි. අපි එ ගැනත් සාකච්ඡා කර ඇත.  පුද්ගලයකුගේ පෙනුම සම්බන්ද දෙයක් වාක්‍යක් වශයෙන් නිර්මානය කරන ආකාරයත් මෙහි අන්තර්ගත කර තිබේ.

භාණ්ඩ මිලදි ගැනිමෙදි කොරියන් මුදල් භාවිතය පිලිබද දැනුම ඔබට තිබිය යුතුය. පලමු පොතට මෙම විෂය කරුණුත් ඇතුලත් කර තිබේ. කොරියාවේ ජාතික නිවාඩු දියනයන් ඒ වගේම රැකියාව අනුව ඔබ ඇඳ පැලඳිය යුතු ඇඳුම් ගැනත් මෙම කොටසෙදි ඉගෙනීමට අවස්ථාව තිබේ.

      සෑම පාඩමකදීම ප්‍රධාන දෙබස් දෙකක් වන අතර එසේම අලුතෙන් ඔබ නොදන්නා වචන එකතු කර ගැනිමටත් අවස්ථාව ලැබේ. පාඩමක් අවසානයේදි අසා ලියන ප්‍රශ්ණ පත්‍රයක් වගේම කියවලා ලියන ප්‍රශ්ණ පත්‍රයක් ද හිමි වන බැවින් ඔබ විභාගයට සුදානම් කර වීමත් සිදු කරනු ලබයි. සෑම පාඩමකදීම ප්‍රධාන ව්‍යාකරණ දෙකක් ඉගෙන ගන්නා අතර අමතරව තව බෝහෝ ව්‍යාකරණත් ඉගෙනීමට හැක. සම්පුර්ණ පාඨ මාලාව මෙහිදි කෙටියෙන් පැහැදිලි කිරිම අපහසු බැවින් ඔබට මෙම යෙදුම භාවිතා කරමින් තවත් බොහෝ දේ  ඉගෙනීමට අවස්ථාව ලැබේ.

What will i learn?

  • අකුරු හඳුගාගෙන කියවීමේ හා ලිවීමේ හැකියාව ඇතිවීම.
  • මූලීක ව්‍යාකරණ සහා වචන භාවිතා කරමින් කතා කිරිමේ හැකියාව ඇති කිරිම.
  • EPS TOPIK විභාගයේ 95% පමණ විෂය කරුණු පිළිබද දැනුම ලබා ගත හැකිවීම.
  • කොරියන් භාෂාවේ මූලීක ව්‍යාකරණ පිළිබද පරිපුර්ණ දැනුමක් ලබා ගත හැකිවීම.
  • කොරියානු පුරවැසිභාවය සඳහා අයදුම් කිරිමෙදි ඔබ සුදානම් විය යුතු ආකාරය පිළිබද දැනුමක් ලබාගත හැකි වීම.
Requirements
  • No pre-requirements
Curriculum for this course
38 Lessons 55:52:21 Hours
한글 익히기 (1~2 පාඩම්) කොරියන් හෝඩිය ඉගෙනීම
2 Lessons 03:08:12 Hours
  • 1~2 පාඩම්
    02:52:34
  • නොමිලේ නැරඹිමට
    Preview 00:15:38
교실 한국어 පන්ති කාමරයේ කොරියන් භාෂාව( 3 පාඩම ) / 안녕하세요 (4 පාඩම) 주말 잘 보내세요 - සති අන්තය හොඳින් ගත කරන්න ( 5 පාඩම )
2 Lessons 01:38:30 Hours
  • 3~4~5 පාඩම්
    01:22:44
  • නොමිලේ නැරඹිමට
    Preview 00:15:46
저는 투안 입니다 - මම තුවාන් වෙමි ( 6 පාඩම )
2 Lessons 01:43:50 Hours
  • 6 පාඩම
    01:25:15
  • නොමිලේ නැරඹිමට
    Preview 00:18:35
여기가 사무실이에요 - මෙ ස්ථානය කාර්යාලයයි ( 7පාඩම )
2 Lessons 01:50:21 Hours
  • 7 පාඩම
    01:34:25
  • නොමිලේ නැරඹිමට
    Preview 00:15:56
12시 30분에 점심을 먹어요 - 12.30 දිවා ආහාරය ගන්නවා ( 8 පාඩම )
2 Lessons 01:46:59 Hours
  • 8 පාඩම
    01:27:52
  • නොමිලේ නැරඹිමට
    Preview 00:19:07
가족이 몇 명이에요? - පවුලේ කී දෙනෙක් සිටිනවාද? ( 9 පාඩම )
2 Lessons 01:55:55 Hours
  • 9 පාඩම
    01:35:30
  • නොමිලේ නැරඹිමට
    Preview 00:20:25
에제 도서관에서 한국어를 공부했어요 - ඊයේ පුස්තකාලයේ සිට කොරියන් භාෂාව ඉගෙන ගත්තා. ( 10 පාඩම )
2 Lessons 02:06:05 Hours
  • 10 පාඩම
    01:45:56
  • නොමිලේ නැරඹිමට
    Preview 00:20:09
사과 다섯 개 주세요 - ඇපල් ගෙඩි පහක් දෙන්න ( 11 පාඩම )
2 Lessons 02:10:18 Hours
  • 11 පාඩම
    01:46:01
  • නොමිලේ නැරඹිමට
    Preview 00:24:17
병원 옆에 약국이 있어요 - රෝහලට පැත්තෙන් බෙහෙත් ශාලාව තියනවා. ( 12 පාඩම )
2 Lessons 02:09:35 Hours
  • 12 පාඩම
    01:45:11
  • නොමිලේ නැරඹිමට
    Preview 00:24:24
시청 앞에서 일곱 시에 만나요 - නගර ශාලාව ඉදිරිපිට දි හතට හමුවෙමු ( 13 පාඩම )
2 Lessons 02:08:46 Hours
  • 13 පාඩම
    01:45:37
  • නොමිලේ නැරඹිමට
    Preview 00:23:09
저는 비빔밥을 먹을래요 - මම පිබිම්පප් කන්නම් ( 14 පාඩම )
2 Lessons 02:01:20 Hours
  • 14 පාඩම
    01:42:22
  • නොමිලේ නැරඹිමට
    Preview 00:18:58
날씨가 맑아서 기분이 좋아요 - පැහැබර කාල ගුණය නිසා සිතට හොඳයි. ( 15 පාඩම )
1 Lessons 01:42:37 Hours
  • 15 පාඩම
    01:42:37
시간 있을 때 주로 테니스를 치러 가요 - වෙලාවක් තියන විට බොහෝ වෙලාවට ටෙනිස් ගහන්න යනවා ( 16 පාඩම )
1 Lessons 01:39:57 Hours
  • 16 පාඩම
    01:39:57
휴가 때 제주도에 다녀올 거예요 - නිවාඩු කාලයේදි ජෙජු දූපතට ගිහින් එනවා. (17 පාඩම )
1 Lessons 01:49:35 Hours
  • 17 පාඩම
    01:49:35
버스나 지하철을 타고 가요 - බසයේ හෝ උමo දුම්රියේ නැඟලා යනවා. (18 පාඩම)
1 Lessons 01:49:53 Hours
  • 18 පාඩම
    01:49:53
거기 한국가구지요? - ඔය ස්ථානය කොරියන් ගෘහ භාණ්ඩ සාප්පුව නේද ? (19 පාඩම)
1 Lessons 01:33:04 Hours
  • 19 පාඩම
    01:33:04
저는 설거지를 할게요 - මම පිඟන් සෝදන්නම් - (20 පාඩම)
1 Lessons 02:01:20 Hours
  • 20 පාඩම
    02:01:20
상 차리는 것을 도와줄까요? - කෑම මේසය සුදානම් කරන්න උදව් කරන්නද? (21 පාඩම)
1 Lessons 02:09:25 Hours
  • 21 පාඩම
    02:09:25
무단 횡단을 하면 안 돼요 - වැරදි ලෙස පාර මාරු වීම නොකල යුතුයි. (22 පාඩම)
1 Lessons 02:14:25 Hours
  • 22 පාඩම
    02:14:25
어른께는 두 손으로 물건을 드려야 해요 - වැඩිහිටියන්ට භාණ්ඩයන් දීමෙදි අත් දෙකින්ම ලබා දිය යුතුයි. (23 පාඩම)
1 Lessons 02:22:46 Hours
  • 23 පාඩම
    02:22:46
한국 영화를 보면서 공부해요 - කොරියන් චිත්‍රපටි බලමින් ඉගෙන ගන්නවා. (24 පාඩම)
1 Lessons 02:19:38 Hours
  • 24 පාඩම
    02:19:38
일요일마다 교회에 가요 - සෑම ඉරිදාවකම පල්ලි යනවා. (25 පාඩම)
1 Lessons 02:22:48 Hours
  • 25 පාඩම
    02:22:48
밥을 먹은 후에 이 약을 드세요 - කෑම කෑවාට පසු මෙ බෙහෙත් බොන්න. (26 පාඩම)
1 Lessons 02:02:35 Hours
  • 26 පාඩම
    02:02:35
어디가 아프십니까? - මොකක්ද අසනීපය? (27 පාඩම)
1 Lessons 02:16:42 Hours
  • 27 පාඩම
    02:16:42
통장을 만들려고 왔어요 - බැoකු ගිණුමක් සාදා ගැනීමට ආවා (28 පාඩම)
1 Lessons 02:07:58 Hours
  • 28 පාඩම
    02:07:58
필리핀으로 엽서를 보내고 싶은데요 - පිලිපීනයට තැපල් පතක් යවන්න ඕනේ. (29 පාඩම)
1 Lessons 02:13:36 Hours
  • 29 පාඩම
    02:13:36
거기에서 태권도를 배울 수 있어요? - ඔය ස්ථානයේ දි ත්වෙග්වොන්දෝ ඉගෙන ගන්න පුලුවන්ද? (30 පාඩම)
1 Lessons 02:26:11 Hours
  • 30 පාඩම
    02:26:11
+ View more
Other related courses
00:00:00 Hours
0 76 Rs7500
About instructor

Ven. Kalyanapura Mangala

Korean Language Trainer at Korean Live Class

3 Reviews | 449 Students | 13 Courses
Korean Language Training Korean Culture
Student feedback
0
0 Reviews
  • (0)
  • (0)
  • (0)
  • (0)
  • (0)

Reviews

Rs9000
Includes:
//send gift when already purchased by user