EPS TOPIK Book-දෙවන පොත (FREE VIDEO)

කොරියානු භාෂා විභාගයෙන් ඉහල සාමර්ථයක් ලබා ගැනිමට නම් දෙවන පොතේ අවසාන පාඩම් 30 ඉතා හොඳින් අධ්‍යනය කල යුතුයි. පලමු පොතේ ඉගෙනගත් විෂය කරුණු පිළිඹඳ දැනුම ප්‍රයෝජනයට ගනිමින් ඉතා ගැඹුරු විෂය කරුණු මෙහිදි සාකච්ඡා කරනු ලබයි. අපේ සම්පුර්ණ පාඨ මාලාවේ දි අපට අදාල විෂය නිර්දේශයේ පිටුවක් නෑර සාකච්ඡා කර ඇති අතර එම විෂය කරුණු තව දුරටත් වෙනත් උදාහරණ මගින් පැහැදිලි කර දෙමින් ඔබගේ විෂය දැනුව දියුණු කිරිමට කටයුතු කර තිබේ. පලමු පොතේ භාවිතා කල තාක්ෂණික ක්‍රමයම අනුගමණය කල ඇතත් වැඩි කාලයක් ලබා ගනිමින් විෂය කරුණු පහදා දී තිබේ.

Intermediate 0(0 Ratings) 95 Students enrolled Sinhala
Created by Ven. Kalyanapura Mangala
Last updated Tue, 10-Oct-2023
+ View more
Course overview

   මෙම කොටසේදි කාල ගුණික තත්වයන් ප්‍රකාශ කිරිම එසේම සoසන්දනාත්මකව වාක්‍ය නිර්මාණය පිළිඹදවත් ඉගෙනීමට හැකිය. කොරියානු ආහාර සoස්කෘතිය ආහාර සකස් කරන ආකාරය සිට සාකච්ඡා කර තිබේ. රැකියා ස්ථානයේ ඔබ භාවිතා කරන ඇඳුම් පැලදුම් පිලිබදවත් මෙහි අන්තර්ගතය. නේවාසිකාගාරය සහා වැඩපල පරිසරය පිළිබද කෙනකුට පැවසීමට හෝ විමසීම් කිරිම් සිදු කරන ආකාරය මෙහිදි ඔබ ඉගෙනගනු ලබයි. විවිධ හේතු මත ඇතිවන මානසික තත්වයන් ඒවාට කියන වචන වගේම වාක්‍ය නිර්මාණය කිරිමටත් හැකියාව ගොඩ නැගෙනු ඇත. 

     වැඩපල තුල භාවිතා වන විවිධ මැෂින් තිබෙන අතර ඒවාට කියන වචනත් ඔබට ඉගෙනීමට පුළුවන. ඒ වගේම විවිධ අණතුරුදයක් තත්වයන් සහා ඒම අවස්ථාවලින් ගැලවෙන ආකාරයත් එසේම ඔබ අසනීප වී රෝහලට ගොස් ප්‍රතිකාර ගැනිමට අවශ්‍ය වු විට ඔබ එය නිවැරදිව පවසන ආකාරය දැනගෙන සිටිය යුතුය. මෙ සියල්ල ඔබට මෙම කොටසේදි ඉගෙනීමට අවස්ථාව ලැබේ.

      එසේම කොරියානු රැකියාවකට අයදුම් කරන ආකාරය සහා සුදුස්සන් කවුරුන් ද යන්නත් ඒ වගේම එහි ඇති නීතිමය තත්වයන් ගැනත් මෙහි  සාකච්ඡා කර තිබේ. එසේම ඔබ කොරියානු විභාගය සමත් වූ පසු සිදු කල යුතු කාර්යන් මොනවද එය සිදු වන්නේ කෙසේද යන්නත් මෙහි කියා දෙනු ලබනවා. විදේශිය ලියා පදිoචි කාඩ්පත් සකස් කර ගන්න ආකාරය , රක්ෂණ ආවරණයක් ලබා ගැනීම  ඒ වගේම ඔබගේ සේවා ස්ථානය මාරු කරන විට ඔබ ගත යුතු ක්‍රියා මාර්ග මොනවා දැයි මෙහි සාකච්ඡා වි තිබේ.

ඉහත කරුණු සම්පුර්ණ පාඨ මාලාවේ අඩoගු කාරණා අතර කෙටි හැඳින්වීමකි. ඔබට මෙම සම්පුර්ණ පාඨ මාලාව හරහා තව බොහෝ විෂය කරුණු වගේම වෙනත් බොහෝ දෑ ඉගෙනීමට අවස්ථාව හිමිවනු ඇත.

What will i learn?

  • අකුරු හඳුගාගෙන කියවීමේ හා ලිවීමේ හැකියාව ඇතිවීම.
  • ඉගෙනගත් ව්‍යාකරණ සහා වචන භාවිත කරමින් අදහස් හුවමාරු කර ගැනීමේ හැකියාව වර්ධනය වීම.
  • මූලික ව්‍යාකරණයන්ට අමතරව සoකීර්ණ ව්‍යාකරණ පවා ඉගෙනීමට අවස්ථාව ලැබීම.
  • තව කෙනකුගේ උපකාරයක් නැතිව වුවද ඔබගේ වැඩ කටයුතු කොරියාව තුල තනිවම කර ගත හැකි වීම.
Requirements
  • Basic Korean Knowledge
Curriculum for this course
28 Lessons 70:47:26 Hours
우리 고향은 서울보다 공기가 맑아요 - අපේ රට සොවුල් වලට වඩා වාතය ගොඩක් පිරිසිදුයි.
1 Lessons 02:44:07 Hours
  • 31 පාඩම
    02:44:07
복날에는 삼계탕을 먹어요 - පොoනල් (උණුසුම් දිනයන්) සම්ග්යෙථo කනවා.
1 Lessons 02:47:49 Hours
  • 32 පාඩම
    02:47:49
송편을 만드는 체험도 할 수 있어요 - සොoප්‍යොන් හදන අත්දැකිමුත් ලබන්න පුළුවන්.
1 Lessons 02:45:25 Hours
  • 33 පාඩම
    02:45:25
아기 옷을 선물하는 게 어때요? ළදරුවන්ගේ ඇඳුම් තෑගි වශයෙන් දීම කොහොමද?
1 Lessons 02:20:16 Hours
  • 34 පාඩම
    02:20:16
한국 드라마가 재미있잖아요 - කොරියන් ටෙලි නාට්‍ය විනෝදජනකයිනේ
1 Lessons 02:31:44 Hours
  • 35 පාඩම
    02:31:44
단정한 모습이 좋아 보예요 - පිළිවෙලකට ඇඳ ඉන්නකොට පෙනුම හොඳයි. (36 පාඩම)
1 Lessons 02:44:46 Hours
  • 36 පාඩම
    02:44:46
출입문을 꼭 닫읍시다 - ඇතුල්වීමෙ පිටවීමේ දොරටුව අනිවාර්යෙන්ම වහමු.
1 Lessons 02:24:52 Hours
  • 37 පාඩම
    02:24:52
일할 맛이 나요 - වැඩ කරන්න ආසාවක් ඇතිවෙනවා
1 Lessons 02:48:04 Hours
  • 38 පාඩම
    02:48:04
오늘 회식을 하자고 해요 - අද එකට ආහාර ගමු කියනවා
1 Lessons 02:37:13 Hours
  • 39 පාඩම
    02:37:13
불쾌감을 느꼈다면 그건 성희롱이에요 - සිතට අපහසුවක් දැනුනා නම් එය ලිoගික හිoසනයකි.
1 Lessons 03:01:12 Hours
  • 40 පාඩම
    03:01:12
드라이버로 해 보세요 - ඉස්කුරුප්පු නියනෙන් කරලා බලන්න.
1 Lessons 02:37:02 Hours
  • 41 පාඩම
    02:37:02
이 기계 어떻게 작동하는지 알아요? මෙ මැෂින් එක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා දන්නවද?
1 Lessons 02:52:14 Hours
  • 42 පාඩම
    02:52:14
철근을 옮겨 놓으세요 - යකඩ කම්බි ගෙනත් දෙන්න
1 Lessons 03:05:28 Hours
  • 43 පාඩම
    03:05:28
페인트 작업을 했거든요 - තීන්ත ආලේප වැඩ කලා.
1 Lessons 02:26:30 Hours
  • 44 පාඩම
    02:26:30
호미를 챙겼는데요 - ත් මුල්ලුව අරගෙන ආවේ.
1 Lessons 02:13:06 Hours
  • 45 පාඩම
    02:13:06
더 신경 쓰도록 하자 - අවධානය තවත් දුරටත් යොමු කරමු.
1 Lessons 02:14:59 Hours
  • 46 පාඩම
    02:14:59
재고를 파악하는 것이 중요해요 - බඩු බාහිරාදිය අවබෝද කරගන්න එක වැදගත්.
1 Lessons 02:18:01 Hours
  • 47 පාඩම
    02:18:01
다치지 않도록 조심하세요 - තුවාල වෙන්නෙ නැති විදිහට පරිස්සම් වෙන්න.
1 Lessons 02:47:20 Hours
  • 48 පාඩම
    02:47:20
안전화를 안 신으면 다칠 수 있어요 - ආරක්ෂිත සපත්තු පලදින්නේ නැත්තම් තුවාල වෙන්න පුළුවන්
1 Lessons 02:56:42 Hours
  • 49 පාඩම
    02:56:42
열심시 해 준 덕분이에요 - මහන්සිවෙලා කරලා දුන්න නිසා
1 Lessons 02:23:43 Hours
  • 50 පාඩම
    02:23:43
한국에 가서 일을 하고 싶은데요 - කොරියාවට ගිහින් වැඩ කරන්න කැමතියි.
1 Lessons 01:55:39 Hours
  • 51 පාඩම
    01:55:39
근로 조건이 좋은 편이에요 - රැකියාවේ නීති රීති / කොන්දේසි හොඳයි.
1 Lessons 02:21:54 Hours
  • 52 පාඩම
    02:21:54
외국인 등록을 하러 가요 - විදේශිය ලියාපදිoචිය කරන්න යනවා
1 Lessons 02:13:20 Hours
  • 53 පාඩම
    02:13:20
보험금을 신청하려고요 - රක්ෂණ මුදලට ඉල්ලුම් කරන්න කියලා හදනවා.
1 Lessons 02:28:23 Hours
  • 54 පාඩම
    02:28:23
급여 명세서를 확인해 보세요 - වැටුප සම්බන්ද ගිණුම් ප්‍රකාශය පරික්ෂා කර බලන්න.
1 Lessons 02:11:46 Hours
  • 55 පාඩම
    02:11:46
이번 여름 휴가 계획을 세웠어? - මෙවර ග්‍රීස්ම සෘතුවේ නිවාඩුව සැලසුම් කලාද?
1 Lessons 02:14:47 Hours
  • 56 පාඩම
    02:14:47
사업장을 변경하고 싶은데 - වැඩ කරන ස්ථානය මාරු කරන්න ඕනේ.
1 Lessons 02:34:56 Hours
  • 57 පාඩම
    02:34:56
체류 기간을 연장한 후에 꼭 신고해야 해 - රැඳි සිටිමේ කාලය දීර්ඝ කල පසු අනිවාර්යෙන්ම වාර්තා කල යුතුයි.
1 Lessons 02:06:08 Hours
  • 58 පාඩම
    02:06:08
산업 안전 1 - කාර්මික සුරක්ෂිතභාවය 1 (59 පාඩම)
0 Lessons 00:00:00 Hours
산업 안전 - කාර්මික සුරක්ෂිතභාවය 2 (60 පාඩම)
0 Lessons 00:00:00 Hours
+ View more
Other related courses
01:07:50 Hours
0 119 Rs5000
About instructor

Ven. Kalyanapura Mangala

Korean Language Trainer at Korean Live Class

3 Reviews | 452 Students | 13 Courses
Korean Language Training Korean Culture
Student feedback
0
0 Reviews
  • (0)
  • (0)
  • (0)
  • (0)
  • (0)

Reviews

Rs9000
Includes:
//send gift when already purchased by user