사회통합프로그램 중급 2 ව්‍යාකරණ කොටස

කොරියාවේ ස්ථිර පදිoචිය නැතහොත් වීසා බලපත්‍රය වෙනස් කර ගැනිමට අපෙක්ෂා කරන්නන් අනිවාර්යෙන්ම සමත්විය යුතු ප්‍රධාන විභාගයක් වශයෙන් KIIP විභාගය හදුන්වා දිය හැක. මෙම කොටසේ දි ප්‍රධාන මාතෘකා 16 යටතේ ඉගැන්විම් සිදුවන අතර සෑම පාඩමකම ව්‍යාකරණ දෙක බැගින් වන අතර අප 중급 2 කොටසේ දි එම ව්‍යාකරණවලට පොතේ ඇති උදාහරණවලට අමතරව අප විසින් සකස් කරන ලද ව්‍යකරණ පොතක් ද භාවිතා කරමින් ඉගැන්විම් සිදු කරනු ලබයි. එසේම එම මාතෘකා යටතේ අලුතින් එකතුවන වචන පන්තියේදිම පාඩම් කරවීම ද කරනු ලබයි.

Beginner 0(0 Ratings) 96 Students enrolled English
Created by Ven. Kalyanapura Mangala
Last updated Wed, 04-Sep-2024
+ View more
Course overview


Curriculum for this course
26 Lessons 09:12:51 Hours
중급 2 සම්පුර්ණ ව්‍යාකරණ කොටස
26 Lessons 09:12:51 Hours
  • 느라고
    00:24:10
  • (으) ㄹ 수록
    00:23:05
  • (으) ㄹ 뿐만 아니라
    00:27:26
  • (으) ㄹ 수 밖에 없다
    00:18:46
  • 는 줄 알다
    00:27:51
  • 곤 하다
    00:17:22
  • 더니
    00:29:14
  • (으) ㄴ 나머지
    00:23:37
  • 는지 모르다
    00:28:11
  • 든지
    00:17:42
  • 00:25:37
  • (으) ㄹ 정도로
    00:14:59
  • 00:20:05
  • 었더니
    00:17:59
  • 는다면서요
    00:19:39
  • 을 겸
    00:16:59
  • (으) ㄹ 뻔하다
    00:17:17
  • (으) 로 인해
    00:22:27
  • 고 말다
    00:25:44
  • 는 척하다
    00:20:03
  • 조차
    00:15:28
  • 기 마련이다
    00:18:03
  • 나 보다 / 은가 보다
    00:30:05
  • 이야말로
    00:16:53
  • 는 한
    00:19:04
  • 도록
    00:15:05
+ View more
Other related courses
About instructor

Ven. Kalyanapura Mangala

Korean Language Trainer at Korean Live Class

4 Reviews | 692 Students | 13 Courses
Korean Language Training Korean Culture
Student feedback
0
0 Reviews
  • (0)
  • (0)
  • (0)
  • (0)
  • (0)

Reviews

Rs0
Includes:
//send gift when already purchased by user