EPS TOPIK පාඩම් හැටේ සම්පුර්ණ වචන

EPS TOPIK විභාගය සදහා සුදානම් වන ඔබ අනිවාර්යෙන්ම ඉගෙනගත යුතු කොටසක් වශයෙන් කොරියන් වචන හදුන්වා දිය හැක. ඔබට භාශාව පිළිඹද ව්‍යාකරාණ දැනුම පමණක් ප්‍රමාණවත් නොවන අතර නාමපද, ක්‍රියාපද, විශේෂණ පද ආදි ඉගෙනීම අනිවාර්ය වේ. EPS TOPIK විභාගයෙන් ඉහල සාමර්ථයක් බලාපොරොත්තුවන ඔබ වෙනුවෙන් අප පාඩම් හැටේ වචන මෙන්ම අමතර ඔබ දැන සිටිය යුතු වචන ද මෙහි ඇතුලත් කර තිබේ. කාර්යබහුල ඔබ වෙනුවෙන් නිර්මාණය වි ඇති පටිගත කරන ලද මෙම වචන මාළාව ඉතා කෙටි කාලයකින් කොරියානු විභාගය සදහා වචන හුරු වීමට මෙන්ම කොරියානු භාශාව හදාරණ ඔබගේ වචන දැනුම දියුණු කර ගැනීමටත් මෙය උපකාරිවනු ඇත.

Beginner 0(0 Ratings) 119 Students enrolled English
Created by Ven. Kalyanapura Mangala
Last updated Wed, 11-Oct-2023
+ View more
Course overview
Curriculum for this course
6 Lessons 01:07:50 Hours
EPS TOPIK සම්පුර්ණ පාඩම් හැටේ වචන
6 Lessons 01:07:50 Hours
  • වචන මාළාව 1 සිට 10 පාඩම දක්වා
    00:00:27
  • වචන මාළාව 11 සිට 20 පාඩම දක්වා
    00:00:27
  • වචන මාළාව 21 සිට 30 පාඩම දක්වා
    00:00:27
  • වචන මාළාව 31 සිට 40 පාඩම දක්වා
    00:00:27
  • වචන මාළාව 41 සිට 50 පාඩම දක්වා
    00:32:41
  • වචන මාළාව 51 සිට 60 පාඩම දක්වා
    00:33:21
+ View more
Other related courses
70:47:26 Hours
0 95 Rs9000
About instructor

Ven. Kalyanapura Mangala

Korean Language Trainer at Korean Live Class

3 Reviews | 449 Students | 13 Courses
Korean Language Training Korean Culture
Student feedback
0
0 Reviews
  • (0)
  • (0)
  • (0)
  • (0)
  • (0)

Reviews

Rs5000
Includes:
//send gift when already purchased by user