사회통합프로그램 5 단계 සිංහල මාධ්‍ය පාඨමාළාව

사회통합프로그램 5 단계 පාඩම් 50 සිංහල භාශාවෙන් ඉගෙන ගැනීම සදහා මෙම පාඨ මාළාව භාවිතා කල හැක.

Advanced 0(0 Ratings) 7 Students enrolled Sinhala
Created by Ven. Kalyanapura Mangala
Last updated Sat, 01-Mar-2025
+ View more
Course overview

කොරියාවේ ස්ථිර පදිංචිය ලබා ගැනීම සදහා කොරියානු භාශාව සහා සංස්කෘතිය පිළීබද පුළුල් අවබෝදයක් ලබා ගැනීම අනිවාර්ය වන අතර ඒ සදහා 사회통합프로그램 5 단계 සමත් විය යුතුය. පාඩම් සියල්ල  විවිධ මාතෘකා 50 යටතේ සාකච්ඡා වන අතර ඒ හරහා කොරියාව හා එහි සංස්කෘතිය සම්බන්දව ඉතා පුළුල් අවබෝදයක් ලබා ගත හැක. මෙම පාඩම් 50 සියල්ල කිසිදු අඩුපාඩුවක් නොමැති ආකාරයෙන් සිසුන්ට අවබෝද කර ගැනීමට පහසු වන ආකාරයට Video හරහා පාඩම් නැරඹිමේ හැකියාව ඔබට ලබා දී තිබේ. මෙම සියළු විෂය නිර්දේශයේ පාඩම් සියල්ල මාස හයක කාලයක් කැමති වාරයක් නැරඹිමට හැකි ආකාරයට නිර්මාණය කර තිබේ.

Curriculum for this course
32 Lessons 34:13:05 Hours
KiiP 5 단계 සිංහල මාධ්‍ය පාඨමාළාව
32 Lessons 34:13:05 Hours
  • 한국의 상징 - පලමු පාඩම
    00:59:30
  • 가족 - දෙවන පාඩම
    01:16:43
  • 일터 - තුන්වන පාඩම
    01:16:37
  • 교통과 통신 - හතරවන පාඩම
    01:16:57
  • 주거 පස්වන පාඩම
    01:16:40
  • 도시와 농촌 හයවන පාඩම
    01:13:37
  • 복지 - හත්වන පාඩම
    01:06:09
  • 의료와 안전- අටවන පාඩම
    01:12:02
  • 보육 제도 - නමවන පාඩම
    01:14:15
  • 초. 중등 교육 - දහවන පාඩම
    01:30:44
  • 고등 교육과 입시 - එකලොස්වන පාඩම
    01:05:26
  • 평생 교육 - දොලොස්වන පාඩම
    01:20:30
  • 전통 가치 - දහතුන්වන පාඩම
    01:11:21
  • 전통 의식주 - දාහතරවන පාඩම
    01:06:59
  • 의례 පහලොස්වන පාඩම
    00:54:54
  • 명절 දාසයවන පාඩම
    00:54:36
  • 종교 දාහත්වන පාඩම
    01:09:41
  • 대중문화 දහ අටවන පාඩම
    01:05:22
  • 여가 문화 දහනමවන පාඩම
    01:00:48
  • 한국의 민주 정치 විසිවන පාඩම
    01:04:45
  • 입법부 විසිඑක්වන පාඩම
    01:03:27
  • 행정부 විසි දෙවන පාඩම
    00:57:28
  • 사법부 විසි තුන්වන පාඩම
    00:54:08
  • 선거와 지방자치 විසි හතරවන පාඩම
    00:44:29
  • 일상생활과 경제 활동 විසි පස්වන පාඩම
    00:47:41
  • 경제 성장 විසි හයවන පාඩම
    00:55:52
  • 장보기와 소비자 보호 විසි හත්වන පාඩම
    00:58:14
  • 금융기관 이해하기 විසි අටවන පාඩම
    00:53:01
  • 취업하기 විසි නමවන පාඩම
    00:51:05
  • 외국인과 법 තිස්වන පාඩම
    01:00:37
  • 한국 체류와 법 තිස් එක්වන පාඩම
    00:55:08
  • 한국 국적과 법 තිස් දෙවන පාඩම
    00:54:19

Frequently asked question

사회통합프로그램 5 단계 සිංහල මාධ්‍ය පාඨමාළාව
+ View more
Other related courses
14:47:56 Hours
0 98 Rs0
30:14:53 Hours
1 95 Rs0
About instructor

Ven. Kalyanapura Mangala

Korean Language Trainer at Korean Live Class

4 Reviews | 787 Students | 14 Courses
Korean Language Training Korean Culture
Student feedback
0
0 Reviews
  • (0)
  • (0)
  • (0)
  • (0)
  • (0)

Reviews

Rs180000
Includes:
//send gift when already purchased by user