Has discount
Made in

English
Last updated at

Mon, 05-Feb-2024
Level
Intermediate
Total lessons

13
Total duration

14:47:56 Hours
Number of reviews

0
Total enrolment

69
Avg rating
Short description
කොරියාවේ ස්ථිර පදිoචිය නැතහොත් වීසා බලපත්‍රය වෙනස් කර ගැනිමට අපෙක්ෂා කරන්නන් අනිවාර්යෙන්ම සමත්විය යුතු ප්‍රධාන විභාගයක් වශයෙන් KIIP විභාගය හදුන්වා දිය හැක. මෙම කොටසේ දි ප්‍රධාන මාතෘකා 16 යටතේ ඉගැන්විම් සිදුවන අතර සෑම පාඩමකම ව්‍යාකරණ දෙක බැගින් වන අතර අප 중급 1 කොටසේ දි එම ව්‍යාකරණවලට පොතේ ඇති උදාහරණවලට අමතරව අප විසින් සකස් කරන ලද ව්‍යකරණ පොතක් ද භාවිතා කරමින් ඉගැන්විම් සිදු කරනු ලබයි. එසේම එම මාතෘකා යටතේ අලුතින් එකතුවන වචන පන්තියේදිම පාඩම් කරවීම ද කරනු ලබයි.
-
-
Requirements
  • මුලික ව්‍යාකරණ පිළිබද අවබෝද තිබිය යුතුයි.
  • කොරියානු භාෂාවේ සරල වාක්‍යක් කියවා තෙරුම් ගැනිමේ හැකියාව තිබිය යුතුවීම.
  • සාමන්‍යයෙන් කොරියානු වාක්‍යන් කිසියම් වේගයකින් කියවීමට හැකියාව තිබිය යුතුවීම
  • කොරියානු භාශාවේ සරල වචන පිළිබද දැනුම යම් ප්‍රමාණයකින් තිබිම.
Outcomes
  • කොරියාව සහා කොරියානු සමාජය පිළිබද මනා අවබොදයක් ලබ ගැනීමට හැකිවීම.
  • පුද්ගල සබදතා/පරිභෝජනය හා ඉතිරි කිරීම් ආදී වු මාතෘකා 16 යටතේ කොරියානු සමාජ පරිසරය හදුනා ගැනිමේ හැකියාව.
//send gift when already purchased by user